Friday, June 1, 2012

මම ගැන නොකියම බැරි තැන ඔන්න විස්තර ටිකක්....

2011න් පටන්ගත්ත දින පොතක 2012ක් ගැන ලියන්න ගත්ත මම කව්ද....!!!!
මොකද්ද මේ විකාරේ කියල හිතුනද....?

එහෙම හිතුනනම් ලොකු දෙයක්. හිතුවක්කාරකමට ලියන්න නම් ගත්තට කොහෙන් පටන්අරගෙන කොහෙන් ඉවරයක් කරන්නද මේක....!!!

මගේ පම්පොරියෙන් ටිකක් විතරක් ලියන්නම් අදට. මොකද බ්ලොගය හදපු දවසෙම මේකට ලියන්න ඕන කියල මාව උනන්දු කර අයට මම මුලින්ම ස්තුති කරන්න ඕනනේ. ඉස්කෝලෙදි නම් මම හුගක් නිශ්ශබ්දයි ඒ මොකද  කියල කෙනෙක් ඇහුවොත් මට කියන්න තියෙන එකම දේ තමා "ඒ මගේ හැටිනේ... " කියල. ඊලගට තවත්  මම ගැන මොකට කතා කරනවද කියල හිතුන නිසා අදට නැවතුමට තිතක් තියන්න කියල හිතුන. ඒත් මගේ බ්ලොග් එක ඉදිරියටත් කියවන්න බලාපොරොත්තුවක් තියෙන අයට තවත් කියන්න දේවල් ලියන්න ඉතුරු කරලා මම නවතිනවා,
මම ධම්සොවෙන් 2007 දී එලියට ඇවිත් 2009 දී ගැමාට පණ පොවන ඩයන් බෝධික ජයසුරිය........


9 comments:

  1. වැඩේ හොඳයි.......

    2009 ඉඳන් ගැමාට පණ පොවන ඩයන් ගේ බ්ලොග් එකේ ඉස්සරහට මොනව වෙනවද කියල බලමුකො.....................

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ බ්ලොග් එකේ කෝමේන්ටුවක් දැම්මට බොහොම ස්තුති ෂෙරා...

      Delete
  2. wish u all the best Dayan..!!
    from gayani

    ReplyDelete
  3. බලමු මේකත් අනිත් ලෝක වගේමද කියලා

    ReplyDelete
  4. congratz machan. keep it up! :)

    ReplyDelete
  5. Replies
    1. bohoma satutui aiya suba pathuwata..........!

      Delete